If you encounter below error while upgrading Exchange 2010 to SP3
“Setup previously failed while performing the action “install”. You can’t resume setup by performing the action “BuildToBuildUpgrade”
Check the Registry for
HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\ExchangeServer\v14\
If your server running all the roles in single server, lokk for the “Action” key in Admin Tools container.
Delete the Key “Action”
Now your SP upgrade should work as expected.
On Exchange Server 2010, if you try to export mailboxes using New-MailboxExportRequest command , if you get below error message :
“Couldn’t locate a database suitable for storing this request” as shown in the below image
Make sure the user account you are using have sufficient privilege to perform the task, user permission can be elevated using below command.
“New-ManagementRoleAssignment –Role “Mailbox Import Export” –User "DOMAIN\UserName"
Also make sure you are with latest Service Pack
Check the Build level of the Exchange Server :
Exchange Server 2010
Product name |
Build number |
Date |
KB |
Microsoft Exchange Server 2010 RTM |
14.0.639.21 |
11/9/2009 |
|
Update Rollup 1 for Exchange Server 2010 |
14.0.682.1 |
12/9/2009 |
|
Update Rollup 2 for Exchange Server 2010 |
14.0.689.0 |
3/4/2010 |
|
Update Rollup 3 for Exchange Server 2010 |
14.0.694.0 |
4/9/2010 |
|
Update Rollup 4 for Exchange Server 2010 |
14.0.702.1 |
6/17/2010 |
|
Update Rollup 5 for Exchange Server 2010 |
14.0.726.0 |
12/13/2010 |
Exchange Server 2010 Service Pack 3
Product name |
Build number |
Date |
KB |
Microsoft Exchange Server 2010 SP3 |
14.3.123.4 |
2/12/2013 |
|
Update Rollup 1 for Exchange Server 2010 SP3 |
14.3.146.0 |
5/29/2013 |
|
Update Rollup 2 for Exchange Server 2010 SP3 |
14.3.158.1 |
8/13/2013 |
|
Update Rollup 3 for Exchange Server 2010 SP3 |
14.3.169.1 |
11/25/2013 |
|
Update Rollup 4 for Exchange Server 2010 SP3 |
14.3.174.1 |
12/10/2013 |
|
Update Rollup 5 for Exchange Server 2010 SP3 |
14.3.181.6 |
2/25/2014 |
|
Update Rollup 6 for Exchange Server 2010 SP3 |
14.3.195.1 |
5/23/2014 |
Mailbox Export should work after applying the Service Pack and the required PermissionsPermision.
Microsoft Outlook යනු දැනට භාවිතයේ පවතින ප්‍රධානතම විදුලි පණිවිඩ, නැතහොත් email කළමනාකරණය සඳහා යොදා ගන්න මෙවලම ලෙස හඳුන්වා දිය හැක. එමගින් ඔබට කිසි දා අත් නොවිඳි අනර්ඝ අත්දැකීමක් ලබා දේ.
මෙම ලිපියෙහි අපේක්ෂාව, Microsoft Outlook 2013 හි අඩංගු නවතම අංග පිළිබඳව ඔබගේ දැනුම වර්දනය කර, එමගින් ලබාගත හැකි සේවාවන් කාර්යක්ෂමව ලබා ගන්න අයුරු පිළිබඳව දැනුවත් කිරීමය
පළමුව ඔබ එහි නවතම මුහුණත කෙරෙහි අවදානය යොමු කිරීමෙන් , ඔබගේ email දත්ත නිසි ආකාරව පිළිවෙලකට සකසා ඇති ආකාරය සහ ඔබ නිතර බාවිතා කරන අංගයන් වෙන් වෙන් වශයෙන් කළමනාකරණය කර ඇත, තවද ඔබ නිතර බාවිතා කරනු ලබන faceboo , Linkedin වැනි සමාජ වෙබ් අඩවි වල ඇති ඔබගේ contacts , Microsoft Outlook 2013 සමග සංකලනය වීම තුලින් , ඔබගේ සියලුම සම්බන්දතා දත්ත, එකම තැනකින් ලබාගැනීමේ පහසුව සලසා ඇත.
Connection with social networks
Email ගනු දෙනු ක්‍රියාවලියේදී ඉක්මන් ප්‍රතිචාර දැක්වීම හෝ ඉක්මනින් ක්‍රියා කිරීම සඳහා Outlook 2013 හි හඳුන්වා දී ඇති , “one click reply” මගින් ක්ෂණිකව ඔබට reply කිරීම හෝ Lync IM Chat ක්‍රියාත්මක කිරීම සිදු කල හැක, මෙමගින් email සඳහා නිකරුනේ අපතේ යන අපගේ කාලය සීමා කර ගත හැක.
නවතම All සහ Unread buttons හදුන්වා දීම තුලින් , ඔබට ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් ඔබ කියවා නොමැති email සහ අනෙකුත් email අතර දෝලනය වීමේ හැකියාව ඇත.
තවද Sneak a Peak Preview අංගය තුලින් ඔබගේ දින දසුනේ අතේ රැස්වීම් සහ ඔබගේ අනෙකුත් කාර්යයන්, දිනදසුන් අංගයට පිවිසීමක් නොකොට බල ගැනීමේ හැකියාව ලබා දී ඇත
තවද අපගේ දින දසුනට පිවිසීම තුලින් සතියේ දින හා එම දින තුල කාලගුණයට අදාල තොරතුරු ඉතාමත් ආකර්ශනීය අකරට දැනගැනීමේ පහසුව ලබා දී ඇත
තවත් ඉතා වැදගත් නව අංගයක් වනුවේ , අප සියලු දෙන email ගනු දෙනු කරනු ලබන අවස්ථාවන් වලදී, එම email පණිවුඩ හා බැඳුනු කාර්යයන් පිළිබඳව මතකයන් තබාගැනීමේ අසීරුවය , නමුත් outlook 2013 හි ඇති “Action Items” අංගය මගින් එම කාර්ය ඉතා පහසුවෙන් කිරීමේ හැකියාව දැන් අප සතුව පවතී, පසු කාර්යයන් හා බැඳුනු email පණිවුඩයක් ලැබුණු සැනින් “Action Items” click කිරිම තුලින් ක්ෂණිකව එම email පණිවුඩය තුල අඩංගු කාර්යයන් ස්වයන්ක්‍රීයව සටහන් කොට එම කාර්යන් අපගේ Tasks හි “Follow Ups” ගොනුව තුල අඩංගු කරනු ලැබය්. මෙමගින් අප email තුලින් ගනු දෙනු කරන අවස්ථාවන් වල එම email හා බඳුන් කාරයන් මග හැරී යාමේ අවදනම මග හරිනු ලබනවා.
තවද Outlook 2013 තුලින් හඳුන්වා දුන් Applications for Outlook භාවිතා කොට ඉතා විශාල Apps ගබඩාවක් මගින් , අපගේ එදිනෙද කාර්යයන් පහසුකර ගැනීමට applications download කර ගත හැක.
මේ සඳහා Outlook 2013 හි Get More Apps සුසර කිරීම තුලින් Microsoft Online App Store for Outlook වෙත ඇතුළු වී තමන්ගේ සිතැඟි පරිදි නවතම Applications ලබා ගත හැක.
මේ සියලු දේට අමතරව ඔබ ඔබගේ ලිපිගොනු ගබඩා කිරීමට SharePoint Server භාවිතා කරන්නෙක් නම්, ඔබට අවශ්‍ය සියලුම SharePoint ලිපි ගබඩා, නැතහොත් SharePoint Document Libraries ඔබගේ Outlook වෙත ඇතුළු කර ගත හැක , මෙමගින් ඔබ අන්තර්ජාලය සමග සම්බන්ද නොමැති උවත් ඔබගේ සියලුම ලිපි භාවිතා කිරීමට හැකියාව ලැබෙන අතරම , ඔබ ලිපි සඳහා කරන සියලුම වෙනස්කම් ඔබ අන්තර්ජාලය හා සම්බන්ද උ විගසම ඔබගේ SharePoint Document Libraries සමග යවත්කලීන් වීම ස්වයක්‍රීයව සිදු වේ , මෙමගින් ඔබ නිරන්තරයෙන් වෙනත් ස්ථාන කර ගමන් කරන්නෙක් නම් ඔබගේ සියලුම ලිපි ගොනු ඔබ සමගම ගමන් කරනු ඇත.
තවද ඔබ Microsoft CRM භාවිතා කරනෙකු නම් ඔබගේ CRM මෙවලම ඔබගේ Outlook 2013 සම්බන්ද කරගැනීමේ හැකියාවය , මෙමගින් ඔබගේ සියලුම ගනුදෙනුකරුවන්ගේ දත්ත කිෂනිකයකින් ලබා ගැනීමේ හැකියාව සහ ඔබ කරන සියලුම ගනු දෙනු ඔබගේ CRM මෙවලම තුල ගබඩා වීමද සිදු වේ.
ඉහත සඳහන් සියලු අංග තුලින් අපට ගතහැකි ප්‍රදනතම ගුණය වන්නේ Microsoft Outlook 2013 යනු හුදෙක් email Client පමණක් නොඅවන බවත්, එහි ඇති ගුණාංග හා සංසන්දනයට වෙනත් කිසිම මෙවලමක් නොමැති බවත්ය . ඉදිරියේදී අපගේ සියලුම සනිවෙනද අවශ්‍යතා සඳහා අපට අවශ්‍ය වන්නේ Microsoft Outlook 2013 පමණක් බව නිසැකයෙන්ම සිදුවනු ඇති බවය.
One of my customer had a very serious experience today when a user deleted one of their important public folder .They started off recovering from deleted items using Outlook, but this was painfully slow,
so i started the recovery process with Shell
first i need to get GUID of the deleted item by running below command
Get-PublicFolder –Identity “\NON_IPM_SUBTREE” –Recurse | where {$_.name –like "Marketing*"} | fl
then run the below command along with the GUID of the item you want to recover
Set-PublicFolder –Identity “\NON_IPM_SUBTREE\DUMPSTER_ROOT\IPM_SUBTREE_e40682a4-6a90-4f6f-8f96-79d9513e2486\Marketing Activities” –Path “\” –Verbose
If anyone experience below error when you try to create a new mailbox database in Exchange 2013 while you are migrating from previous versions. When the time you are co-existed with older versions of Exchange server in your organization.
The error message pops up when you try to create a new database using EAC:
Property InvalidDatabaseCopiesAllowed can’t be set on this object because it requires the object to have version 0.1014.0.100.0) or later. The object’s current version is 0.1 (8.0.535.0).
After doing few research, found that it could be a bug in 2013. The workaround for this create the new database with a different name than the databases exist in your entire Exchange organization.
Microsoft Exchange Server තුල අඩංගු සාමාන්‍ය Mailbox වලට අමතරව තවත් විශේෂිත වූ Mailbox වර්ගයක් අඞංගුවන අතර, ඒවා “Resource Mailbox” නැතහොත් “උපකරණ email ගබඩාව “ යන අර්ථකථනය දිය හැකියි. එදිනෙදා රැස්වීම් කටයුතුවලදී අප නිතර භාවිතා කරනු ලබන රැස්වීම් ශාලා, Projectors, White boards සහ එවැනි අනෙකුත් උපාංග මෙලෙස “Resource Mailbox” නැතහොත් “උපකරණ email ගබඩාව “ ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
එමගින් රැස්වීමකට අවශ්‍ය සියළුම දෑ එක්රැස් කරගැනීම මෙන්ම අනෙකුත් රැස්වීම් සමග ගැටීම් හෝ උපකරණ ලබාගැනීමේ අසීරුතාවලට මුහුණදීම් අවම කරගත හැකියි.
මාගේ අභිප්‍රාය වනුවේ Resource Mailbox සඳහා Microsoft Exchange Server 2013 තුල සිදුකොට ඇති නවීකරණ සහ එම අංගය ක්‍රියාත්මක වන ආකාරය පහදා දීමයි.
මූලික කරුණු
Microsoft Exchange Server 2013 තුල Resource Mailbox සැදීම සඳහා ඔබගේ Microsoft Active Directory ය තුල තමන් භාවිතා කරන User Account එක අවම වශයෙන් Recipient Management Group (Minimum Permission) තුළවත් අන්තර්ගත වියයුතු වනවා..
ඉන් අනතුරුව Resource Mailbox සැදීම සඳහා Exchange Administration Console (EAC) භාවිතා කල හැකියි. තවද මෙම කටයුත්ත අපට Exchange PowerShell අනුසාරයෙන් ද සිදුකල හැකියි.
ඔබ Exchange PowerShell භාවිතා කරන්නේ නම් පහත සඳහන් නියෝගය ක්‍රියාත්මක කිරීම තුලින් සිදුකල හැකියි.
New-Mailbox -Database "Mailbox Database 1" -Name BoardRoom -OrganizationalUnit "Conference Rooms" -DisplayName "Board Room" –Room
පහතින් සඳහන් වන්නේ Exchange Administration Console (EAC) භාවිතා කොට මෙය සකසන ආකාරයයි.
ඉහත රුපයේ දැක්වෙන ආකාරයට Room mailbox නියෝගය මගින් අපගේ කටයුත්ත ආරම්භ වනවා.
ඉහත රුපයේ සඳහන් ආකාරයට මුලින්ම අපට මෙම Room mailboxයට නමක් සඳහන් කලයුතු අතර එය තේරුමක් සහිත දුටු පමණින් හඳුනාගත හැකි නමක් විය යුතුය.
දෙවනුව මෙම Room mailbox එක සඳහා email address එකක් ලබාදිය යුතු වනවා. මගේ උපදේශය වන්නේ මේ සඳහා public email address යොදා නොගන්නා ලෙසයි. එයට හේතුව වන්නේ, පිටත පුද්ගලයෙකුට මෙම Room mailbox හරහා යම්කිසි හානියක් කිරීමේ අවදානමක් පවතින බැවිනි. ඵ් සඳහා පළපුරුදු කෙනෙකුගේ උපදෙස් ලබාගන්නේ නම්, Room mailbox සඳහා public email address යොදා ගැනීමේ හැකියාව ඇත.
ඉන් අනතුරුව මෙම Room mailbox ය Active Directory ය තුල ගොනු ගත කිරීමට අවශ්‍ය නම් ඵ් සඳහා යොමු කිරීම සිදු කල හැකියි.
ඉන් අනතුරුව වැදගත් අංගය වනුයේ, මෙම රැස්වීම් ශාලාව තුල අසුන් ගැනීමේ ධාරිතාවය (Capacity) සඳහන් කිරීමයි. එය හුදෙක් මෙය භාවිතා කරන්නන් හට මෙම ශාලාවේ ධාරිතාව සඳහන් කිරීම පමණක් සිදු කෙරේ.
අනෙකුත් වැදගත් අංගය වන්නේ, මෙම රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් ලබා ගන්නා ආකාරය සැකසීමයි.
මෙය ආකාර දෙකකින් සිදු කල හැකියි.
- Accept or Decline booking request automatically
ඔබ මෙම අංගය භාවිතා කලහොත් මෙම Room mailbox වෙත ලැබෙන රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් ස්වයංක්‍රීයව එම රැස්වීම් ශාලාවේ Room Availability මත සිදුවේ.
- Select Delegates who can Accept or Decline booking request
ඔබ මෙම අංගය භාවිතා කලහොත් මෙම Room mailbox වෙත ලැබෙන රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා ලැබෙන අයැදුම් පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඔබ ආයතනයේ සිටින කෙනෙකු ලවා සිදුකල හැකියි. මෙමගින් සිදුවන්නේ ඔබ රැස්වීම් ශාලාව ලබාගැනීම සඳහා අයැදුමක් යැවූ විට එම අයැදුම පළමුව එම රැස්වීම් ශාලාවේ භාරකරු වෙත ලබා දීමත්, ඉන්පසු එම භාරකරු හට එම රැස්වීම් ශාලාව ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීමත් සිදුවනවා .
අනෙකුත් වැදගත් අංග වනුයේ, මෙම Room mailbox ස්ථාන ගතකරනු ලබන mailbox database සඳහන් කිරීමයි. මේ සඳහා ඔබගේ Exchange Server තුල ඇති ඕනෑම mailbox database එකක් භාවිතා කල හැකියි.
තවද Room mailbox සියලුම දෙනාගෙන් වසන් කොට අවශ්‍ය පුද්ගලයින් කිහිප දෙනෙකුට පමණක් භාවිතා කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අපට Address Book Policy භාවිතා කල හැකියි.
අනතුරුව මෙහි අඩංගු අනෙකුත් අංග සකසුරුවම් කිරීමට එහි ඇති Properties අංගය ක්‍රියාත්මක කිරීම තුලින් කල හැකියි.
පළමුව General අංශයේ ඇති සාමාන්‍ය විස්තර ලබාදීම කළහැකි අතර ඉන් වඩාත් වැදගත් අංගය වන්නේ, ඔබට මෙම Room mailbox ය Address book තුලින් සඟවා තැබීමට අවශ්‍ය නම් Hide From Address List සකසුරුවම් කිරීම තුලින් එය සිදුකල හැකි වීමයි.
දෙවනුව delegates අංශය අප කලින් සාකච්ඡා කල නිසා , එය ක්‍රියා කරන ආකාරය මෙම ලිපියෙහි ඉහළින් සඳහන් කර ඇත.
තෙවනුව
Allow repeating meetings – යනු මෙම රැස්වීම් කාමරය නැවත නැවතත් පවත්වනු ලබන රැස්වීම් සඳහා භාවිතා කල හැකිද නැද්ද යන්න සඳහන් කිරීමයි.
Allow scheduling only during working hours – යනු මෙම රැස්වීම් කාමරය භාවිතා කල හැක්කේ කාර්යාලීය වේලාවන් තුල පමණක්ද නැද්ද යන වග සඳහන් කිරීමයි.
Always decline if the end date is beyond this limit – යනු මෙම රැස්වීම් කාමරය සඳහා එවනු ලබන අයැදුම්, පහත සඳහන් සීමාවන් ඉක්මවා ඇති සෑමවිටම එය ප්‍රතික්ෂේප කලයුතුය යන්නයි.
- Maximum Booking Lead Time (Days) – යනු මෙම රැස්වීම් කාමරය ලබාගැනීමට හැකි දින ගණන (මෙය නැවත නැවත පවත්වනු ලබන රැස්වීම් සඳහා උපකාරී වේ.)
- Maximum Duration (Hours) – යනු මෙම රැස්වීම් කාමරය එක රැස්වීමක් සඳහා ලබාගැනීමට හැකි උපරිම පැය ගණන වේ.
If you want the meeting organizer to receive a reply, enter the text below, යනු රැස්වීම සංවිධානය කරනු ලබන පුද්ගලයා හට මෙම රැස්වීම් කාමරය ලබාදීමෙන් පසු එය සනාථ කිරීමට යවනු ලබන email පණිවුඩයේ අඩංගු වියයුතු කරුණුය. මෙය උපදෙස් මාලාවක් ලෙස වුවද යැවීමේ හැකියාව ඇත.
ඉහත රූපයේ අඩංගු පරිදි, මෙම පණිවුඩය සිංහල භාෂාවෙන් වුවත් යැවීමේ හැකියාව ඇත.
Contact information තුලින් මෙම රැස්වීම් ශාලාව භාරව කටයුතු කරන පුද්ගලයෙකුගේ හෝ එම ස්ථානය පිලිබඳ විස්තර භාවිතා කරන්නන් හට ලබාදිය හැකියි.
මා ඉහතින් සඳහන් කල පරිදි මෙම Room mailbox ය සඳහා email address යක් භාවිතා කල හැකි අතර එමගින් මෙම Room mailbox ය පිටස්තර පුද්ගලයින් හට ලබාදීමේ හැකියාව ඇත. නමුත් මෙම ක්‍රියාවලිය ඉතාමත් සුපරීක්ෂාකාරීව සිදුකල යුතුය.
MailTip යනු මෙම Room mailbox ය වෙත අයැදුම්පතක් එවන පුද්ගලයා හට එම Room mailbox ය පිළිබඳ පූර්ව දැනුම්දීමක් සිදු කිරීමයි. එමගින් පුද්ගලයන් මගින් සිදුවන අතපසුවීම් මගහරවා ගත හැකියි.
පහත රූපයේ දැක්වෙන්නේ එලෙස අප විසින් රැස්වීමක් සංවිධානය කිරීමේදී එයට අදාල පුද්ගලයන් සහ අවශ්‍ය Room mailbox වෙත යැවීමට ප්‍රථමයෙන්, ඒ පිළිබඳව විස්තරයක් ලබාදෙන ආකාරයයි.
මගේ උදාහරණය තුලින් දැක්වෙන්නේ මෙම රැස්වීම් ශාලාව භාවිතා කල හැක්කේ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකුට පමණක් බවයි.
“මෙම කාමරය අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් හට ප්‍රමුඛත්වය පිරිනමන බව කරුණාවෙන් සලකන්න. ඔබ අධ්යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙක් නොවන්නේ නම්, ඔබ සඳහා ප්‍රමුඛත්වය හිමි නොවන බව සැලකිල්ලට ගන්න. ස්තුතියි.”
මෙමගින් මෙම අයදුම්පත් යවන්නාට තමා හට සිදුවන්නට යන වැරැද්ද පිළිබඳව පූර්ව දැනුම්දීමක් සිදුවේ.
ඉහත රූපයෙන් දැක්වෙන්නේ අප විසින් යවනු ලබන අයැදුම්පත් ස්වයංක්‍රීය අනුමත කිරීමකින් පසුව ලැබෙන සනාථ කිරීමේ පණිවුඩයයි.
ඉහත රූපයෙන් දැක්වෙන්නේ එම පණිවුඩය තුල අප විසින් සඳහන් කල පණිවුඩය සිංහලෙන් සටහන්ව ඇති ආකාරයි.
Exchange Server Team Blog – http://aka.ms/EHLO
Exchange Server 2013 IT Pro Forums – http://aka.ms/e14forums
Exchange Server 2013 Developer Forums – http://aka.ms/e15devforum
Exchange Server 2013 KB RSS feed – http://aka.ms/ex2013kb
Office 365 Forums – http://aka.ms/office365forums
Exchange documentation – http://aka.ms/e15chm
DLP Policy Templates – http://aka.ms/exdlpupd
Office Visio Stencils – http://aka.ms/o15shapes
UM Language Packs – http://aka.ms/E15umlp
EWS Managed API 2.0 – http://aka.ms/ewsmapi2
Exchange Server 2013 Server Sizing Guidance http://aka.ms/ex2013PerfBlog
Exchange Server 2013 Server Role Requirements Calculator http://aka.ms/Ex2013SRCalc
Exchange Server 2013 Server Jetstress tool – http://aka.ms/Jetstress2013
Exchange Server Deployment Assistant – http://aka.ms/ExDeploy
Remote Connectivity Analyzer – http://aka.ms/ExRCA
Message Analyzer (Beta) – http://aka.ms/uucwj5
Exchange Server 2013 Management Packs – http://aka.ms/Ex2013MP
Office Configuration Analyzer – http://aka.ms/OffCAT